ආයුර්වේද පනත අනුව මසාජ් ක්ලිනික්වල තෙරපිවරියන්ට නඩු දාන්න බෑ… මීගමවු මහෙස්ත‍්‍රාත් මීගමු පොලිසියට පෙන්වාදෙයි

760

සම්භාන ආයතවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම ආයතනවල තෙරපිවරියන්ට සහ කාර්ය මණ්ඩලයට එරෙහිව ආයුර්වේද ආඥා පනත යටතේ නඩු පැවරිය නොහැකි යැයි ඉදිරිපත්වූ කරුණු නිගමනය කළ මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. ඒ. මහවත්ත මහත්මිය විසින් එම නඩු විභාගයට නොගෙන ඉවත්කිරීමට (2 දා* නියෝග කළාය.

 ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය විසින් එම නියෝගය කරනු ලැබුවේ මීගමුව පොලිසිය විසින් සම්බාහන ආයතන දෙකක් වටලා අත්අඩංගුවට ගත් සැකකාරියන් සහ සැකකරුවන් අධිකරණ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. මෙහිදී ඉදිරිපත්වූ කරුණු පිළිබඳව සැලකිල්ලට ගත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය සැකකරුවන් නඩුවලින් නිදහස්කර මුදාහැරීමට නියෝග කළාය. මීගමුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ උපපොලිස් පරීක්‍ෂක රෝහණ මහතා පැමිණිල්ල මෙහෙය විය.



 මීගමුව සමූහ විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment