ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලීමක්

184


ප්‍රචන්ඩකාරී හැසිරීම් නවත්වන ලෙස අරගලයට එක්ව සිටින දුවලා පුතාලාගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටින බවත් සාමකාමී අරගල වල පමණක් නිරතවන ලෙසත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.නීතිය හා සාමය ආරක්ෂාකරන්න බැඳී සිටින අයගෙන් නීතිය අතට ගතහොත් රටට අනාගතයක් නැති බවත් පවසන ඒ මහතා ප්‍රචන්ඩ ලෙස හැසිරුණු සියලු දෙනාට තරාතිරම දේශපාලන පක්ෂ නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment