Sunday Divainaවිගස පුවත් ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට 24 සහ 25 විවෘතවේ By Seram - August 22, 2021 134 Share Facebook Twitter Pinterest WhatsApp දිවයිනේ සියලූ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා ලබන 24 සහ 25 යන දෙදින විවෘත කරන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.