Uncategorized ආර්ථික වර්ධනය පල්ලමට බසී By Akitha - April 27, 2022 107 Share FacebookTwitterPinterestWhatsApp මෙරට ආර්ථික වර්ධන වේගය මෙම වසර (2022) තුළ සියයට 2.6 කින් පහත වැටෙනු ඇතැයි ලෝක මූල්‍ය අරමුදල අනාවැකි පළ කර ඇත.පසුගිය වසරේ (2021) මෙරට ආර්ථික වර්ධන වේගය 3.6ක්ව පැවතිණි.