ආර්යන් ඛාන්ට ඇප

402


මත්ද‍්‍රව්‍ය ළග තබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බොලිවුඩ් සුපිිරි නළු ශාර්ක් ඛාන්ගේ පුත් 23 හැවිරිදි ආර්යන් ඛාන් ඇප මත මුදා හැර ඇත.ඔහු ඉකුත් 03 වැනිදා ගෝවේ දක්වා යාත‍්‍රා කළ සුපිරි මගී නෞකාවක මත්ද‍්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටියදී ඉන්දීය මත්ද‍්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment