ආසාදිත ගණන ලක්‍ෂ 4 පනියි

484

ශී‍්‍ර ලංකාවේ මේ දක්වා හඳුනාගත් කොවිඞ් 19 ආසාදිතයන් ගණන ලක්‍ෂ හතර ඉක්මවා ඇත.

 ඒ අනුව මේ දක්වා හඳුනාගත් කොවිඞ් ආසාදිතයන් ගණන ඊයේ (25 දා) වනවිට 406,675 ක් විය.

 මේ අතර ඊයේ වනවිට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 348,930 කි.

 මේ දක්වා මියගිය කොරෝනා රෝගීන් ගණන 7,750 කි.


advertistmentadvertistment