Uncategorized ආසාදිත 930කට සුවයි By Akitha - July 21, 2021 219 Share FacebookTwitterPinterestWhatsApp කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් 930 දෙනෙකු අද (21) දින රෝහල්වලින් නික්ම ගොස් ඇත. ඒ අනුව මේ වන විට පුද්ගලයින් 263758 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.