චීනයේදී සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්රීඩා උළෙල කල් දැමීමට තීරණය කර ඇත.චීනය තුළ යළි මතුව ඇති කොවිඩ් වසංගතය නිසා මෙලෙස ක්රීඩා උළෙල කල්දැමීමට හේතුවී තිබේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL