උපන් බිමටත්, මවටත් ණය නැති තවත් දියණියක් පසුගියදා ශ්‍රී ලංකාවෙන් බිහිවූවාය. ඒ ගලේවෙල නිලගම පදිංචි තරුෂි අභිෂේකා නමැති සිසුවියයි.
ඇය පසුගියදා සෞදි අරාබියේදී පැවැත්වූ ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ දී මීටර් 800 ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබා රන් පදක්කමක් හිමිකර ගැනීමෙන් ලංකා මාතාවට මෙම සුවිශේෂී කීර්තියක් ලබා දුන්නාය. ඇය මෙම ජයග්‍රහණය හිමිකර ගැැනීමෙන් අනතුරුව ගලේවෙල පිහිටි සිය ගම් ප්‍රදේශයට පැමිණීමෙන් අනතුරුව සහෘද සංගමය විසින් බස් නැවැතුම්පළ අසලදී පසුගිය 30 වැනිදා පිළිගැනීමේ උත්සවයක් පවත්වන ලදී.
ගලේවෙල විශේෂ