Uncategorized ආසියාවේ රැජනට ඩොලර් මිලියන සීයක් හිත යයි By Seram - January 4, 2022 579 Share FacebookTwitterPinterestWhatsApp මෙරටින් හමුවූ ආසියාවේ රැජන ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් කැමැත්ත පල කර ඇත.