ඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් ආසියාවේ රැජන ශ්රී ලංකාවේ By Seram - December 12, 2021 400 Share Facebook Twitter Pinterest WhatsApp ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික හෙවත් බ්ලූ සැෆාය ශ්රී ලංකාවෙන් හමුවී ඇත. එහි බර කිලෝග්රෑම් 310ක් වන අතර එයි කැරට් 1,550,000 පමණ බරින් යුක්ත බව වාර්තාවේ.මෙම මැණික නම් කර ඇත්තේ .ආසියාවේ රැජන නමිනි.