ඇතැම් ගුරුවරු පාසල ඇතුළෙත් ඡන්ද වැඩ – පැෆරල් චෝදනා කරයි

128

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාගෙන ඇති ඇතැම් ගුරුවරු පාසල් තුළ සිය ප්‍රවර්ධන කටයුතු සිදු කරන බවට පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. ඒ පිළිබඳව විදුහල්පතිවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment