Uncategorized ඇඳිරි නීතිය නැඩූ 502ක් අත්අඩංගුවට By Akitha - August 23, 2021 218 Share FacebookTwitterPinterestWhatsApp මේ වන විට කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 502ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි. ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 56796කි.