ඇමෙරිකානු එෆ්. බී. අයි. පොලිසිය ව්‍යාජ ඇප් එකක් ස්ථාපිත කර සිදුකළ විමර්ශනයකදී ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් 100 ක් අපරාධකරුවන් 800 කට අධික පිරිසක් සොයාගෙන ඇත.
මෙම අපරාධකරුවන් ඇනොම් නමැති ඇප්එකට රැවටී තිබේ. මෙයට පෙර මෙවැනි මෙහෙයුමක් දියත් වී නැත. මේ බව හෙළිවූයේ රටවල් 100 ක අපරාධකරුවන් පොලිසිවලට හසු නොවන පණිවුඩ යැවිය හැකි ඇප් අඩවි 12000 ක් භාවිතා කරන බවයි. එෆ්. බී. අයි. පොලිසිය මෙවැනි මෙහෙයුමක් දියත් කළේ මෙතෙක් අසු නොවී සිටින බලගතු අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහායි.
කීර්ති වර්ණකුලසූරිය