ඇමරිකානු දැල්පන්දු ශූරිය මත්ද්‍රව්‍ය චෝදනා මත වසර 9 ක් සිරගෙට

463

ඇමරිකානු දැල්පන්දු ශූරියක් වූ බි්‍රට්නි ග්‍රීනර් රුසියාවට මත්ද්‍රව්‍ය ගෙනඒම පිළිබඳව වරදකාරිය වී තිබේ. ඇයට නව වසරක සිරදඬුමක් නියම වී ඇත.

 ඇයව නිදහස් කර ගැනීම සඳහා ප්‍රකට ආයුධ වෙළෙන්දකු වූ වික්ටර් බවුට් ඇමරිකානු සිරභාරයෙන් නිදහස් කිරීමේ මෙහෙයුමක් දියත්කොට ඇත. ඇයට නිදහස ලබාදීම සඳහා ඇමරිකානු බලධාරීන් වික්ටර් බවුට් ඇමෙරිකාවෙන් නිදහස් කෙරෙනු ඇත. භාෂා 6 ක් කතා කළ හැකි වික්ටර් බවුට් තජිකස්තානයේ උපත ලබා ඇත.


advertistmentadvertistment