ඇමරිකාවේ ගුවන් සංදර්ශනයකදී යානා 2ක් ගැටී 6ක් මරුට

299

දෙවන ලෝක යුද්ධ සමයේ භාවිතා කරන ලද ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීම නිසා සය දෙනෙකු මරුමුවට පත්වී ඇත.

ඇමරිකාවේ ටෙක්සාස්හි පැවැති ගුවන් සංදර්ශනයක් අතරතුර මේ යානා දෙක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුන්‍ තිබේ.

බොයින්ඩ් බී – 17 බොමර් යානා දෙකක් මෙලෙස ගැටී ඇති අතර ගුවන් නියමුවන් ඇතුළු හය දෙනකු මෙසේ අනතුරින් මියගොස් තිබේ. අනතුර ගැන පරීක්‍ෂණ පවත්වන බව ඇමරිකානු බලධාරීහු පවසති.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment