ඇමසන් ගෝත්‍රික පරපුරේ අන්තිමයා මිය යයි

398

වසර 26ක් තිස්සේ බ්‍රසීලයේ ඇමසන් වනයේ තනිවම ජීවත් වූ  ගෝත්‍රික පරපුරක අවසන් පුද්ගලයා මියගොස් සිටියදී සොයාගෙන ඇත.

 ඔහුගේ ගෝත්‍රයේ සියලු දෙනාම වතු හිමියන් විසින් යොදවනු ලැබූ දඩයක්කරුවන් විසින් වස දී මරා දමා තිබේ. 60 හැවිරිදි වියේ පසුවූ මෙම තැනැත්තා පමණක් මරණයෙන් ගැලවුණු අතර ඔහුට වස දීමට දඩයක්කරුවන්ට නොහැකි වී ඇත. මොහුගේ නම නොදන්නා බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment