අමාත්‍යධුර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධුර ලබාගෙන ඇත්තේ ශ්‍රී
ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව හිටපු ජනාධිපති ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබුණේ සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනය වන්නේ නම් පමණක් ආණ්ඩුවේ තනතුරු භාරගෙන සහාය ලබාදීමට බව ඒ මහතා සඳහන් කරයි.
එම තීරණවලට පටහැනිව රජයේ අමාත්‍යධුර භාරගැනීම කිසිසේත් අනුමත නොකර බවද ඔහු තරයේ සඳහන් කරයි.
|