ඇමැතිවරයෙක් මහාචාර්ය නාමය ඉවත් කර ගනී

1490

පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේකර මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය ඉවත් කරගෙන ඇත.අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව එසේ ඉවත් කර තිබේ.තමා විශ්ව විද්‍යාලසේවයේ නැති නිසා මහාචාර්ය නාමය පාවිච්චි නොකරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.


advertistmentadvertistment