විගස පුවත් ඇමැති අලි සබ්‍රි ජනපති බයිඩන් හමුවේ By Seram - September 23, 2022 239 Share FacebookTwitterPinterestWhatsApp විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ අමෙරිකානු ජනාධිපති ආර්යාව වන ආචාර්ය ජිල් බයිඩන් හමුව ඇත.එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 77වැනි සැසිවාරය අතරතුර සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමුව සිදුව තිබේ.