ඇමැති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාදයි

199


බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව පාර්ලිමේන්තවේදී අද සවස පැවැති විශ්වාසභංගය සඳහාවූ ඡන්ද විමසීමේදී විපක්ෂව ඡන්ද 152ක් ලැබුණු අතර පක්ෂව ඡන්ද 61ක් ලැබුණි.ඒ අනුව විශ්වාසභංගය ඡන්ද 91කින් පරාජයට පත්විය.


advertistmentadvertistment