අගමැති රනිල් වික්රමසිංහ මහතා මුදල් ඇමැතිධුරයෙන් ඉවත් විය යුතු බවට ආයෝජන ප්රවර්ධන ඇමැති ධම්මික පෙරේරා මහතා පවසයි.කැසිනෝ වලින් බදු අය කරගැනීමේ ක්රමවේදය විධිමත් කිරීමට අගමැතිවරයා පියවර ගැනීමට කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කිරීමට විරෝධය පළකරමින් ඒ මහතා මෙම ප්රකාශය කර ඇත.
|