Uncategorized ඇමැති බන්දුල යළි වැඩ අරඹයි By Seram - September 7, 2021 168 Share FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදිතවීම නිසා ප‍්‍රතිකාර ලබමින් සිටි වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා නිසි ප‍්‍රතිකාරවලින් පසු අද යළි සිය අමාත්‍යංශයේදී සුපුරුදු රාජකාරි ඇරඹීය.