ඇමැති විමල් නිරෝධායනයේ

232


කර්මාන්ත අමාත්‍ය විමල් වීරවරංශ මහතාගේ ආරක්‍ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නිවසේ දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment