ඇමැති සුදර්ශනීගෙන් ආදර්ශයක්

1133


ඇමැති සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතුගේ අද පැවැත්වෙන විවාහා මංගල උත්සවය පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ පල්ලියේ චාරිත‍්‍රවලට පමණක් සීමා කිරීමට තීරණය කර ඇත.කොළඹ ශ‍්‍රැන්ග‍්‍රීලා හෝටලයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයද අවලංගු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment