ඇමෙරිකානුවන්ට එරෙහි තලෙයිබාන් තර්ජනය වැඩි වෙයි – එෆ්. බී. අයි පොලිසියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

343

තලෙයිබාන් ත‍්‍රස්තයන් ඇෆ්ගනිස්තානය අල්ලා ගැනීම නිසා ඇමෙරිකානුවන්ට සාහසික ක‍්‍රියාවලට මුහුණ දීමට සිදුවන බව එෆ්. බී. අයි. පොලිසියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චාල්ස් ස්පෙන්සර් අනතුරු අ`ගවා ඇත.

පසුගිය සති කීපය තුළ සමාජ මාධ්‍ය ජාලාවල තර්ජන එල්ලවන ප‍්‍රකාශ විශාල ලෙස පල වී ඇතැයි හෙතෙම හෙලි කළේය. එෆ්. බී. අයි. පොලිසිය මේ සිදුවීම් නිරීක්‍ෂණය කරන බවද හෙතෙම පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment