අැමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද අඩුවී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයට අනුව ඇමෙරිකානු අද ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62කි. විකිණුම් මිල රුපියල් 328.90කි.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් දැක්වුණි.