Uncategorized ඇමෙරිකානු ධූත පිරිසක් පැමිණෙති By Seram - June 25, 2022 358 Share FacebookTwitterPinterestWhatsApp ඇමරිකා එක්සත් ජනපද රජයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ධූත පිරිසක් තෙදින නිල සංචාරයකට හෙට ශ්‍රීලංකාවට පැමිණේ.රට තුළ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඔවුන් ජනපති සහ අගමැති හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.