Uncategorized ඇමෙරිකානු ධූත පිරිස පැමිණේ By Seram - June 26, 2022 130 Share FacebookTwitterPinterestWhatsApp තෙදින නිල සංචාරයකට ඇමෙරිකානු රජයේ ඉහළ පෙළේ ධූත පිරිසක් අද අලුයම දිවයිනට පැමණියහ.ඔවුහු රට තුළ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතය.