ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිලිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද පස්වරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.ජනාධිපති කාර්යාලයේ දී පැවති මෙම හමුවේදී අද පෙරවරුවේ පැවති සර්වපාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා පැවැත්වීමට නියමිත සාකච්චාව පිළිඹදවද මෙහිදී ජනාධිපතිවරයා නූලන්ඩ් මහත්මිය දැනුවත් කළේය.
|