ඇමෙරිකානු හමුදා භටයන් තිදෙනකු මරා දැමූ තලෙයිබාන් හමුදා ප‍්‍රධානියාට නිව්යෝර්ක් නුවරදී නඩු පවරයි

324

ඇමෙරිකානු හමුදා රට පෙලකට ප‍්‍රහාර එල්ල කර සෙබළුන් තිදෙනෙකු මරාදැමු තාලිබාන් හමුදා ප‍්‍රධානියකුට එරෙහිව නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

නජිබුල්ලා නැමැති මෙම හමුදා ප‍්‍රධානියාට මෙයට පෙර කාබුල් නගරයේදී නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදී ඬේවිඞ් රොඞ්, ඇෆ්ගන් මාධ්‍යවේදී නහිර් ලූඩින් සහ රියැදුරු පැහැරගෙන යෑම ගැන චෝදනා එල්ල වී තිබුණි.


advertistmentadvertistment