විදෙස් පුවත් ඇමෙරිකාවේදී බෝට්ටුවක් ගිලී 39 ක් මරුට By Chinthaka - January 27, 2022 271 Share Facebook Twitter Pinterest WhatsApp ඇමෙරිකාවේදී බෝට්ටුවක් ගිලී යෑමෙන් 39 ක් මරුමුවට පත් වී ඇත. මෙය සිදු වී ඇත්තේ ප්ලෝරිඩාහිදීය. දියේ ගිලී මියගොස් ඇත්තේ සංක්රමණිකයන්ය. එම බෝට්ටුව බහමාස් සිට පැමිණ තිබේ. එහි ගමන් කළ කිසිවෙක් ජිවිතාරක්ෂක කබා පැළඳ නොසිටි බව වාර්තා වේ.