විදෙස් පුවත් ඇමෙරිකාවේ මිසිසිපි ප‍්‍රාන්තයේ කොරෝනා රෝගීන් වැඩිවෙයි… තරුණ පරපුර එන්නත්කරණයට යොමුවී නැහැ By Prasanna - September 7, 2021 64 Share Facebook Twitter Pinterest WhatsApp ඇමෙරිකාවේ මිසිසිපි ප‍්‍රාන්තයේ කොරෝනා ආසාදනය වර්ධනය වී ඇත.මෙයට හේතුවී ඇත්තේ තරුණ පරපුර එන්නත්කරණයට යොමු නොවීමයි. මේ නිසා කොරෝනා පැතිර යෑම වර්ධනය වනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයන් රජයට අනතුරු අඟවා ඇත.