ඇමෙරිකාවේ සත්ත්ව හිංසාව ; ෆෙඩරල් නිලධාරිහු පාසලක සිසුන් රැකවරණ ලබාදුන් වෘක පැටවුන් 8 ක් ඝාතනය කරති

654

ඇමෙරිකාවේ ඉඩාගෝ උසස් පාසලක සිසුන් වනයේ අතරමංව සිටි වෘක පැටවුන් අට දෙනෙකුට පාසල තුළ නවාතැන්දී ඒ තුළ රැකවරණ සැලසීමේ සිද්ධිය සැල වූ ෆෙඩරල් නිලධාරීන් එම වෘක පැටවුන් වෙඩි තබා මරා දමා ඇත. ඉඩනෝ වනයේ සිටි වෘකයන් 1500 කගෙන් මේ වනවිට සියයට 90 ක් දඩයම්කරුවන්ට ගොදුරු වී තිබේ. මෙම වෘක පැටවුන් ඝාතනය කිරීම ගැන සිසුන්ගේ විරෝධය එල්ල වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment