Uncategorized ඇල්ල මාර්ගයට පස් කන්දක් කඩා වැටේ By Seram - November 1, 2021 120 Share FacebookTwitterPinterestWhatsApp ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ ඇල්ල නගරයට ආසන්නව පස් කන්දක් කඩා වැටී ප්රධාන මාර්ගයේ අවහිර වී ඇත.විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.