ඇස්ට්‍රාසෙනිකා දෙවැනි එන්නත තවම නොගත් අය වෙතටයි…

731


අස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබානොගත් පුද්ගලයන්ට අද බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගත හැකි බව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ සඳහා සිය පළමු එන්නත ලබාගත් කාඩ්පත රැගෙන එන ලෙස ඉල්ලීමක් ද කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment