ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ හතක් එයි

264


ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පැවසුවාය.

එහිදී ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත 490,000ක් දෙනා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment