ඇසෑම් සහ මිසොරාම් පොලිස් නිලධාරීහු ප‍්‍රාන්ත මායිමට මිනි මරා ගනිති

312

ඇසෑම් සහ මිසොරාම් ප‍්‍රාන්ත දේශසීමාවේ  ගැටලූවකට ප‍්‍රාන්ත දෙකේ පොලිස් නිලධාරීන් මරාගෙන ගෙන තිබේ.
 
 ඉන්දීය ප‍්‍රාන්ත පොලිස් කණ්ඩායම් එකිනෙකා වෙඩිතබා ගැනීමෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙක් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.
 
 ප‍්‍රාන්ත දෙකෙහි මහ ඇමැතිවරු ඇතුළු බලධාරීන් එම සිද්ධිය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා එල්ල කර ඇති බව මාධ්‍ය පැවසීය.
 
 එම ප‍්‍රාන්ත දෙකෙහි බලධාරීන් අතර දේශසීමාව සම්බන්ධයෙන් වසර 150ක සිට මතභේද පවතී.
 
 මෙම ගැටලූව විසඳීම සඳහා ඉන්දීය මධ්‍යම රජය ද මැදිහත්ව තිබේ.


advertistmentadvertistment