විදෙස් පුවත් ඇෆ්ගන් කාන්තාවන්ට තනිව සංචාරවල යෙදීම තහනම් By Chinthaka - December 28, 2021 292 Share FacebookTwitterPinterestWhatsApp ඥාතියකුගේ රැකවරණ රහිතව සංචාරවල යෙදීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර ඇත. මෙම නව නීතිය පසුගිය ඉරිදා ප්රකාශයට පත්කර තිබේ. එසේම හිජාබ් හිස් ආවරණය රහිත කිසිඳු ඇෆ්ගන් කාන්තාවක් කුලී රථවලට නංවා නොගන්නා ලෙසද නියෝගකර තිබේ.