ඇෆ්ගන් ගම්මානවලට එල්ල වූ පාකිස්තාන් ගුවන් ප්‍රහාරයෙන් ළමයි සහ කාන්තාවෝ 30ක් මරුට

288

ඇෆ්ගනිස්තානයේ කෝස්ට් ප්‍රදේශයේ ගම්මාන හතරකට පාකිස්තාන් ගුවන් යානා එල්ල කළ ප්‍රහාරයෙන් ළමුන් හා කාන්තාවන් ඇතුළු 30ක් මරුමුවට පත්වී ඇත.

 මෙම ගම්මානවල තෙහෙරික් පාකිස්තාන් නැමැති පාකිස්තානයට එරෙහි ගරිල්ලා කණ්ඩායම් සිටින බවට වාර්තා වී තිබුණි. මෙකී ගුවන් ප්‍රහාරයට පාකිස්තාන් ප්‍රහාරක යානා 26ක් සම්බන්ධ වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment