ඇෆ්ගන් පොලිස් නිලධාරිනියක ඝාතනය කෙරේ

218

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කාන්තා පෙළපාලියක් මෙහෙයවූ මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක් වූ සාද්‍රාක් නමැත්තියට තලේබාන් ත‍්‍රස්තයන් පහරදී ඇත. මේ අතර ගැබිනි පොලිස් නිලධාරිනියක්ද ත‍්‍රස්තයන් විසින් වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම පහරදීම හා ඝාතනය තලේබාන් ත‍්‍රස්තයන් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

ඇෆ්ගන් පොලිස් නිලධාරිනියක ඝාතනය කෙරේ
advertistmentadvertistment
advertistmentadvertistment