ඇෆ්ගන් හමුදා ප‍්‍රහාරවලින් තාලිබාන් ත‍්‍රස්තයෝ 262ක් මරුට

235

ගතවූ පැය 24 තුළදී ඇෆ්ගන් හමුදා සහ තාලිබාන් ත‍්‍රස්තයන් අතර ඇතිවූ ගැටුම්වලදී ත‍්‍රස්තයන් 262 ක් මරුමුවට පත්වී ඇත.

 
 තවත් 176 ක් තුවාල ලබා ඇතැයි ඇෆ්ගන් නිලධාරීහු හෙළි කළහ. ප‍්‍රාන්ත 13 කදී මෙම ගැටුම් ඇතිවී තිබේ. තාලිබාන් ත‍්‍රස්තවාදීන් ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රධාන නගර
 
 රැුසක් අල්ලාගැනීමට උත්සාග කර ඇතත් මෙතෙක් ඔවුන්ගේ මෙහෙයුම් සාර්ථක වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment