ඇෆ්ගනිස්තානයේ තාලිබාන් පොලිස් ප්‍රධානියා කාර් බෝම්බයෙන් මරුට – සිව්දෙනෙක් අත්අංගුවට

364

ඇෆ්ගනිස්තානයේ තාලිබාල් පොලිස් ප්‍රධානියා වූ අබ්දුල් ගක් සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් තිදෙනා කාර් බෝම්බයකින් ඝාතනය වී ඇත.

බද්කාහන් ප්‍රදේශයේ විමර්ශනයක යෙදී සිටින අවස්ථාවේ ඔහුගේ රිය බෝම්බයට ලක්වී තිබේ. මෙම ඝාතනය සිදුවීම ගැන සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තාලිබාන් පොලිස් ප්‍රධානියකු වාහන බෝම්බයකට ගොදුරුවූ මුල් අවස්ථාව මෙයයි.


advertistmentadvertistment