ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය ආයතන 150 ක් වසා දමයි

297

ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය ආයතන 150 ක් වසා දමා ඇත. මාධ්‍යවේදීන්ගේ මෝටර් රථ පවා තලෙයිබාන් ත‍්‍රස්තයෝ පැහැරගෙන තිබේ. මේ වනවිට මාධ්‍යවේදීන් රැුසක් පැනගොස් ඇත. මේ අතර ඇෆ්ගන් ටෝලෝ රූපවාහිනිය පමණක් ක‍්‍රියාත්මක වන අතර එම රූපවාහිනිය තලෙයිබාන් ත‍්‍රස්තයන් ගැන කිසිදු ප‍්‍රකාශයක් කිරීමෙන් වැළකී තිබේ.

 මෙම ටෝලෝ රූපවාහිනියේ නිවේදිකා 25 හැවිරිදි අලි පැවසුවේ තමා ජනතාව හමුවේ ඉතා ප‍්‍රවේශමෙන් තොරතුරු ඉදිරිපත් කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment