ඇෆ්ගනිස්ථානයේ කන්දාර් නගරයේ පිහිටි ඉමාන් බර්ගා ශියා මුස්ලිම් පල්ලියේ අද දහවල් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරායාමෙන් එහි දේව මෙහෙයට සහභාගීවී සිටි පුද්ගලයින් 32 මියගොස් 45කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇත.පසුගිය සිකුරාදා ද එරට කුන්දුස් නගරයේ පිහිටි ශියා මුස්ලිම් පල්ලියක මරගෙන මැරෙන බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් 50ක් මරනයට පත්විය.
|