ඇෆ්ගනිස්ථාන් බෲස්ලි තාලිබාන් පාලනයට බියේ සැඟවෙයි

972
ඇෆ්ගනිස්ථාන් බෲස්ලි නමින් හඳුන්වන අබ්බාස් අලිසාඩා නමැති කරාටේ ශූර නළුවා තාලිබාන් පාලනයට බියේ වසරකට අධික කාලයක් සැඟවී සිටි.

තාලිබාන් පොලිසියෙන් ගැලවීමට තමා රැවුල වැවූ බව පවසන අලිසාඩා සඳහන් කළේ තාලිබාන් රජය කරාටේ තහනම් කළ බවය. තමා දුෂ්කර දිවියක් ගත කරන බව ද හෙතෙම පල කළේය.

වසරකට අධික කාලයක් තමා සැඟවී සිටින බව ද ඔහු කීවේය.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment