Uncategorized ඉතාලියට ජගත් ; මිලානෝ වලට නීලා By Seram - January 14, 2022 1201 Share FacebookTwitterPinterestWhatsApp ඉතාලියේ නව තානාපති ලෙස ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පත්කර ඇති අතර එරට මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ප්රවීන ගායන ශිල්පිනී නීලා වික්රමසිංහ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.