විදෙස් පුවත් ඉතාලියේ නව අගමැතිනි ජියෝජියා මෙලොනි By Chinthaka - October 25, 2022 120 Share FacebookTwitterPinterestWhatsApp ඉතාලියේ නව අගමැති ලෙස ජියෝජියා මෙලොනි පත් වී ඇත. 45 හැවිරිදි වියේ පසු වන මෙලොනි එරට අගමැති ධුරයට පත් වූ මුල්ම කාන්තාවයි. ඇය 24කගෙන් යුත් ඇමැති මණ්ඩලයක් ද පත් කර තිබේ. තමා යුක්රේනයට සහාය දක්වන බව ද ඇය කියා සිටියාය. සංස්කරණය – කිර්ති වර්ණකුලසුරිය