ඉතිරි වන්දි මුදල ගෙවන්න මෛත්‍රී කල් ඉල්ලයි

606

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඉතිරි මුදල් ගෙවීම සඳහා වසර 06ක සහන කාලයක් ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා ඇතැයි වාර්.ාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment