ඉන්ටර්නෙට් ජිල්මාර්ට් පැමිණිලි දෝරෙ ගලයි

267

අන්තර් ජාලය ඔස්සේ සිදුකරන ජාවාරම් පිළිබඳව පොලිස් වංචා විමර්ශන ඒකකයට පැමිණිලි විශාල වශයෙන් ගලා එන බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අනුව අන්තර් ජාලය උපයෝගී කරගෙන සිදුකරන විවිධ ජාවාරම් පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස පොලිස් වංචා විමර්ශන ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නාගරික මට්ටමේ තරුණ තරුණියන් රාශියක් මෙම ජාවාරම්වලට හසුවී ඇති බවද එම පැමිණිලි පිළිබඳව විමර්ශන කරගෙන යන බවද පොලිසිය කීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment